🚰 19L Water Bottle Hand Pump
💧 SUGA PURE පාරිභෝගිකයන් සඳහා විශේෂ Delivery පහසුකමක්!
📍 කුරුණෑගල නගර සීමාව තුළ පමණයි
SUGA PURE වෙතින් 19L බෝතල් වතුර ලබාගන්නා පාරිභෝගිකයන්ට මෙම Hand Pump එක වතුර සමඟ නොමිලේ Delivery කර දිය හැක.
🛒 Hand pump Order කරන විට:
1️⃣ Payment කිරීමේදී “Local Pickup” තෝරන්න.
2️⃣ Payment එක සම්පූර්ණ කරන්න.
3️⃣ Order එක පිළිබඳව අපට දැනුම් දෙන්න.
4️⃣ ඔබගේ 19L වතුර Delivery කරන අවස්ථාවේ Hand Pump එකත් නොමිලේ ලබා දෙන්නෙමු.
📌 මෙම නොමිලේ Delivery පහසුකම කුරුණෑගල නගර සීමාව තුළ පමණි.
| Shipping Cost |
|
| Shipping | 5 to 8 Days |
| Product Location | Kurunegala, North Western, Sri Lanka |
No reviews found!
No comments found for this product. Be the first to comment!